Friday, July 21, 2023

කිරි වලට වඩා කැල්සියම් තියෙන ඔබ කෑමට ගන්න ඕනෙම ආහාර 06ක්


 

අපේ ශරීරයේ වර්ධනයට වගේම ක්‍රියාවලියටත් විවිධාකාර ප්‍රෝටීන්, විටමින් ඇතුළු බොහොමයක් පෝෂණ සංඝටක අත්‍යවශය වෙනවා. මේවා අතරිනුත් සිරුරට වඩාත්ම වැදගත් වෙන පෝෂකයක් තමයි කැල්සියම් කියන්නේ. මිනිස් සිරුරේ අස්ථි වල ඉදන් මාංශපේශීන් චලනය වීම දක්වා ශරීරය අභ්‍යන්තරයේ ක්‍රියාවලීන් ක්‍රියා කරන්න සිරුරේ ප්‍රමාණවත් තරමට කැල්සියම් තිබිම අනිවාර්යයි.

No comments:

Post a Comment